දේශීයව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම් මිල රු. 187.23 ක් ලෙසත් සටහන් සටහන් වී ඇත.

මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 183 සීමාව හා විකුණුම් මිල රුපියල් 187 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැක.

මේ අතර අද (18) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 185.08 ක් ලෙසයි.

Related posts

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම් දීමට දුරකථන අංක 2ක්

Mohamed Dilsad

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment