දේශීයව්‍යාපාරික

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක බද්දෙන් නිදහස්

(UTV |කොළඹ) – ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු ඉවත් කර තිබේ.

අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරනය ගෙන තිබේ.

දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර තිබේ.

 

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

Editor O

Leave a Comment