දේශීය

බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

ඒ, ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙන්.

Related posts

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Mohamed Dilsad

ජනපති නුදුරේදී චීන සංචාරයකට

Mohamed Dilsad

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment