දේශීය

රාජසන්තක කළ එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

(UTV | කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කරන ලද එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් විෂබීජ මර්දන කටයුතු සඳහා මෙම එතනෝල් ලබාදීමට කටයුතු කරන බවයි.

Related posts

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

Mohamed Dilsad

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

Mohamed Dilsad

නාවික සෙබලුන්ගේ ස්පර්ශකයින් පිලිබඳ සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශය විමසිල්ලෙන්

Mohamed Dilsad

Leave a Comment