දේශීය

සියළු බැංකු වෙත නිවේදනයක්

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියළු බැංකු වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ඉදිරි මාස 03 සදහා මෝටර් රථ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන ආනයන වලට ණය ලබා නොදෙන ලෙසටය.

රට තුළ පවතින කොරෝනා රෝග තත්ත්වයත් සමග මූල්‍ය වෙළෙඳපොළට එල්ල විය හැකි බලපෑම සැසැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

නඩු තාවකාලිකව කල් දැමීමට නීතිපතිගෙන් අගවිනිසුරුට ඉල්ලීමක්

Mohamed Dilsad

ජනපති මැදුරේ තිබී අරගලකරුවන් ට හමුවූ සල්ලි ගැන ගෝඨාභය කී දේ

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාර රැඳවුවෙකුගේ කුටියේ තිබී ස්මාට් ජංගම දුරකථනයක් හමුවෙයි

Editor O

Leave a Comment