දේශීයප්‍රමුඛ පුවත 1

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

(UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැවැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊට විදේශිකයින් 27 ක්ද ඇතුළත්වන බව වාර්තා වෙයි.

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දීයාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් නැවත දිවයිනට ගෙන්වා ගැනිමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ.

Related posts

උතුරු මැද පළාත් හිටපු මහ ඇමතිවරයෙක් ට සහ පුද්ගලික ලේකම්වරියකට වසර 16 සිර දඬුවම්

Editor O

රත්‍රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment