ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන විශේෂ කැබිනට් පත්‍රිකාවක්

(උදයම්,කොළඹ)   – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අද(25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

දෙමළ ජාතික සන්ධානයේ තීරණය අද

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ පළවන පුවත් අසත්‍යයි [VIDEO]

Mohamed Dilsad

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment