දේශීය

තැපැල් කටයුතු තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

 

 

Related posts

දිය නාමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

Mohamed Dilsad

රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම් අද කැඳවයි

Mohamed Dilsad

Leave a Comment