දේශීය

රාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිතයෙකු රෝහලේ පිරිමි වාට්ටුවක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් එම තීරණය ගත් බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

 

Related posts

“සර්ව පාක්ෂික සමුලුවක් කියන්නේ ආණ්ඩුවට විශේෂ සහයෝගයක් දීම නොවේ”

Mohamed Dilsad

අස්ථානගත වූ දුරකථන ගැන පැමිණිලි කිරීමට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment