දේශීය

කොරෝනා බවට සැක කාන්තාව දරුවෙකු බිහි කරයි[PHOTO]

(UTV |කොළඹ) – නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක සහිතව රෝහල් ගත කළ ගැබිනි කාන්තාවක් කිසිදු අපහසුතාවයකින් තොරව සිය දරුවා ප්‍රසූත කල පුවත් වාර්තාව.

ඒ කොළඹ කාසල් මාතෘ රෝහලේදී.

මෙම කාන්තාවගේ සැමියා ඉතාලියේ සිට පැමිණි ඇත.

පසුව එම කාන්තාවට කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කිරිම හේතුවෙන් රෝහල් ගත කෙරුණි.

ගැබ් ගෙන සිටි එම කාන්තාව ඊයේ(20) දිනයේදී සිය දරුවා ප්‍රසුත කර ඇති අතර වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අවධානම නොතකා ඔවුන්ගේ රාජකාරි ඉටුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් එම කාන්තාවගේ සාම්පල් කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කර ඇත.

Related posts

ශ්‍රී ලංකාව සූදානම් නම් IMF සූදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ තීරණය අද

Mohamed Dilsad

අද ධාවනය වෙන්නේ බස් රථ 2,000යි

Mohamed Dilsad

Leave a Comment