දේශීය

විදේශිකයන්ට පොලීසියෙන් සහය

(UTV | කොළඹ) – ගුවන් තොටුපළ වෙත ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති විදේශිකයන්ට ඒ සඳහා පොලීසියේ සහය ලබා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සංචාරක ආයතනය සඳහන් කළේ ඔවුන් ළඟම පිහිටි පොලිස් ස්ථානය ඇමතිය යුතු අතර එමගින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවයි.

Related posts

2019 ගුරු විදුහල් අවසන් විභාග ප්‍රථිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න ඇතුළු 3 ක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment