දේශීය

කොරෝනා වෛරසය ආසාදිතයින්ට ඖෂධයක් ?

(UTV | කොළඹ) –  “ක්ලෝරෝකුයීන්” නමැති මැලේරියා රෝගය සඳහා භාවිත කරන ඖෂධය කොරෝනා වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා යොදාගත හැකි බවට විද්‍යාඥයින් අතර එකඟතාවක් පල වී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ඖෂධය කොරෝනා වෛරසය පැතිර ඇති ඇතැම් රටවල භාවිත කිරීමට ද යෝජනා කර ඇති බවයි.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ ක්ලෝරෝකුයීන් නැමැති ඖෂධය කොරෝනා ආසාදිතයින් සඳහා භාවිත කිරීම තවදුරටත් ප්‍රායෝගික නොවන බවයි.

Related posts

‘පොහොට්ටුවේ විශාල පිරිසක් එජාපයට’

Mohamed Dilsad

පරණ වාහන අළෙවිය අඩුවෙයි…

Editor O

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

Leave a Comment