දේශීය

මුඛ ආවරණ වැනි අපද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට උපදෙස්

(UTV | කොළඹ) – ස්වයං නිරෝධානයනට ලක් කර ඇති නිවෙස්වලින් මුඛ ආවරණ වැනි අපද්‍රව්‍ය අනාරක්ෂිතව බැහැර කිරීම නොකළ යුතු බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය දැනුම් දී තිබේ.

එම අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම සඳහන් කළේ එවැනි නිවෙස්වලින් බැහැර කරන කසල පළාත් පාලන ආයතනවල කසල ලොරි වෙත ලබා දීමෙන් පවතින අවදානම් තත්ත්වය හමුවේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවයි.

Related posts

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයින පුරා විදුලි බලය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට පියවර

Mohamed Dilsad

අණ නොතකා ගෙන්වූ කෝටි 1000 ක සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි

Mohamed Dilsad

Leave a Comment