දේශීය

කොරෝනා ආසාදිතයින්ට ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරිමට පියවර

(UTV | කොළඹ) – අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබේ.

නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.

Related posts

5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ

Mohamed Dilsad

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ගැටුමක්

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment