දේශීය

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

(UTV | කොළඹ) –  දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් 396 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට නැවත පැමිණ තිබේ. 

මෙම සියලු පිරිස නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත.

සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වසා තිබියදී දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ඡන්දේ ගන්න බොරු කියූ අයට වැඩ වරදී…? වත්මන් ආණ්ඩුවටත් අදාළවේද…?

Editor O

සහල් මෝල් හිමියන්ගෙන් සහල් සිල්ලර මිල නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment