ගොසිප්

පළාත් දෙකකට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට සූදානම්

(UTV |කොළඹ) – ආණ්ඩුකාරවරුන් දෙදෙනකු පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ බස්නාහිර පළාතට සහ උතුරු මැද පළාත සදහාය.

ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා බස්නාහිර ආණ්ඩුකාර වරයා ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සබරගමු පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා පත්කරනු ඇති බවද සඳහන්ය.

Related posts

අති උතුම් පාප් වහන්සේ හදිසි කෝපයට පත්වෙයි

Mohamed Dilsad

ගෝඨා අගමැති?

Mohamed Dilsad

රූපවාහිනී නාලිකාවක සේවකයින් පිරිසක් PCR පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment