(UTV | කොළඹ) – යාපනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය වැළඳී ඇති බවට අද හඳුනාගෙන තිබේ.
කෙරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයා 40 හැවිරිදි අයෙක් වන අතර ඔහු කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.