දේශීය

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්

(UTV|කොළඹ) – හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදාහැර ඇති බැවින් ඇදිරි නීතිය සමය තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට ක්‍රියාකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලා සිටියි.

Related posts

ගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේ

Mohamed Dilsad

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,321ක් සූදානමින්

Editor O

තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment