ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

(UTV|කොළඹ) – කොවිඞ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පවත්නා සෞඛ්‍ය ගැටලු‍වේ බරපතලකම අවබෝධ කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්, ආයතනය මෙම මූල්‍ය ප්‍රදානය සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය කියා සිටියේය.

Related posts

විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්

Editor O

වසන්ත කරන්නාගොඩට 4 වන වරටත් සිතාසි

Mohamed Dilsad

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා – ළමුන් 70ක් ඇතුළු 300ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment