දේශීය

පළාත් කිහිපයක හෙට දහවල් 12 සිට ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම උතුරු පළාතට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට උදෑසන හයට ඉවත් කර, දහවල් 12 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එය ලබන 27 වනදා උදෑසන හය දක්වා බල පැවැත්වෙන අතර, පසුව යළි දහවල් 12 ට ඇඳිරි නීතිය පනවන බවයි.

Related posts

රුසියාවේ සිට පිරිසක් මෙරටට

Mohamed Dilsad

බෝගම්බර ප්‍රධාන ජේලර්වරකුට සහ රැඳවූවන් 26 දෙනකුට කොරෝනා

Mohamed Dilsad

රුපියල් 5000 දීමනාව තවත් කාණ්ඩ කිහිපයකට

Mohamed Dilsad

Leave a Comment