දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 2036 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2036 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට අමතරව රථවාහන 501 ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර , ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Related posts

විදුලි සේවකයෝ හෙට කොළඹට

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment