(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
_______________________________
කොරෝනා ආසාදිතයන් 94 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ තවත් රෝගීන් තිදෙනෙක් හමුවීමත් සමග මෙලෙස රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය බවයි.