දේශීය

ඇඳිරි නීතිය නොතැකූ 2262ක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2262 දෙනෙකු ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

හුදකලා ප්‍රදේශ වල රෝගීන් ගෙන යාමට විශේෂ ගිලන්රථ සේවාවක්

Mohamed Dilsad

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

අසාද් සාලිගේ පෙත්සමක් මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment