දේශීය

කෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර

(UTV|කොළඹ) – ඇඳිරි නීතිය රහිත කාල සීමාව තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවසර ලබා දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Related posts

ගුරු ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවෙන් පත් කළ ලංකා මිනරල් සෑන්ඩ් සභාපති නෙරපයි.

Editor O

මහ බැංකුවෙන් විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment