දේශීයවිදෙස්

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

(UTV | මියන්මාරය) –  මියන්මාරයෙන් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව ඊයේ (23) නිවේදනය කර තිබේ.

එරට මාධ්‍ය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

Related posts

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කීපයකට ගිගුරුම් වැසි සමග තද සුළං

Mohamed Dilsad

Leave a Comment