දේශීයප්‍රමුඛ පුවත 1

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 16,509 ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවා තිබේ.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 102,000 ක්.

Related posts

පළාත් 2 ක් අවධානම් තත්ත්වයක

Mohamed Dilsad

වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක්

Mohamed Dilsad

මරණ දඬුවමට එරෙහි අභියාචනාධිකරණ පෙත්සම යළි සළකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment