දේශීය

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට

(UTV|කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක පත් කර තිබේ.

අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේය.

Related posts

සංචරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

Mohamed Dilsad

ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment