දේශීය

පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කරුණකට පමණක් භාවිත කරන්න

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන ලෙසත් හැකි සෑම අවස්ථාවකම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගන්නා ලෙසත් එම නිවේදනයේ සඳහන් වෙයි.

Related posts

කොවිඩ් පාලනයට දිස්ත්‍රික්ක 25ට හමුදා නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

රනිල් ජනාධිපතිවරණ ට පිවිසෙන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියන් – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Editor O

ගාල්ල ජාතික රෝහලෙන් ප්‍රතිකාර නොලැබීම නිසා තරුණයෙක් මියගිහින් – ඥාතීන්ගෙන්, රෝහලට දැඩි චෝදනාවක්

Editor O

Leave a Comment