සේයා පුවත

නිරෝධායනය වූ පළමු කණ්ඩායම අද පිටව ගිය අයුරු [PHOTOS]

(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස මුදාහැරෙන අතර , ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත් වෙයි.

Related posts

යාපනයේ රවීරාජ්ගේ පිළිරුව අසල බඳුන් කුඩු කර තිබූ අයුරු

Mohamed Dilsad

අගමැති ඉතාලිය වෙත ළඟා වෙයි

Mohamed Dilsad

ජනබල මෙහෙයුමේ විශේෂ අවස්ථා

Mohamed Dilsad

Leave a Comment