දේශීය

හෙට අලුයම මැනිං වෙළඳපොළ විවෘත කෙරේ

(UTV|කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොළ හෙට (24) අලුයම 4.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කරයි.

හෙට පෙරවරු 6 සිට 12 දක්වා කොළඹ දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි උප සභාපති නිමල් අත්තනායක කියා සිටියේය.

පාරිභෝගික ජනතාව අතරවන තදබදයත් මේ හේතුවෙන් අවම කළ හැක.

Related posts

පළාත් පාලන මැතිවරණයට අදාළ නිර්දේශ අනුව කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Editor O

එක්සත් ජාතික පක්ෂයෙන් සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

අනුරුද්ධ සම්පායෝ බෝගම්බර බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment