දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීයෙක් සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුව විශේෂ ගිලන් රථයකින් නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ද උපදෙස් ලබා දුන් බවයි.

වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

ශ‍්‍රී ලංකාව හරිත දිවයිනක් බවට පත්කිරීමට ජනපතිගේ කැපවීම ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපතිවරයාගේ පැසසුමට

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර

Mohamed Dilsad

අද ඌවේ පළාතේ සියලු රෝහල් සහ වෛද්‍යවරුන් වර්ජනයක…

Mohamed Dilsad

Leave a Comment