(UTV | නවසීලන්තය) – නවසීලන්තය තුළ කොරොනා අසාදිතයින් 205 දෙනෙකු හදුනාගැනීමත් සමඟ එරට තුළ අද (25) හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නවසිලන්ත ජාතික හදිසි කලමණාකරන ඒජන්සිය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි.