විදෙස්

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ක් හමුවෙයි

(UTV | ඇමරිකාව)  – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඇමරිකාවේ අද (26) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 10,000ක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇමරිකාව තුල රෝගීන් 66,132 ක් වාර්තාවන අතර, වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 947ක්.

Related posts

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

පිලිපීනයේ මරාවි නගරය IS ග්‍රහණයට

Mohamed Dilsad

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

Leave a Comment