දේශීය

මැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්

(UTV |කොළඹ ) – එළවළු වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපලේ අද (26) උදෑසන නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

බොහෝ එළවළු තොග ලෙස අලෙවි වූයේද, කිලෝග‍්‍රෑම් 01 ක් රුපියල් 250 ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.

පසුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැමිණ මැනිං වෙළඳපල පොදු වෙළඳ සමිතියේ නියෝජිතයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

අනතුරුව මැනිං වෙළඳපලේ එළවළු වෙළඳාම සඳහා උපරිම තොග මිලක් නියම කර අදාළ මිල දර්ශකය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය කළ බවට වාර්තා වේ.

Related posts

කොළඹ 01 ට අද පැය 12 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

Mohamed Dilsad

නාවික සෙබළුන් 821 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

Leave a Comment