දේශීය

මුඛ ආවරණ පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – මුඛ ආවරණ පිලිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අමාත්‍යාංශය පවසන්නේ මුඛ ආවරණය නිර්දේශ කර ඇත්තේ රෝගීන් යැයි සැකකරන පුද්ගලයන්ට, ඔවුන් ඇසුරු කරන පුද්ගලයන්ට, රෝගීන් රැකබලා ගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට බවයි.

Related posts

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

Mohamed Dilsad

‘සැකයකින් තොරව මහ කන්නය අරඹන්න’ – ඇමති මහින්ද

Mohamed Dilsad

Leave a Comment