දේශීය

කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (26) පස්වරු 1.00 සිට පැය 9 ක් කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ – කොටුව (01), කොම්පඤ්ඤ වීදිය (02), කොල්ලුපිටිය(03), වැල්ලවත්ත(06), කුරුඳුවත්ත(07), බොරැල්ල(08), දෙමටගොඩ(09), මරදාන(10), පිටකොටුව(11), කොළඹ 12, කොළඹ 13 මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ කොළඹ 4 සහ කොළඹ 14 ට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි.

Related posts

පූර්ණ සුවය ලැබූ නාවික සාමාජිකයන් 900 ඉක්මවයි

Mohamed Dilsad

විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

Mohamed Dilsad

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

Mohamed Dilsad

Leave a Comment