දේශීය

ඇඳිරි නීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 3296 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3296 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වනදා සිට මෙම කාල සීමාව තුළ රථවාහන 794 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අද දහවල් 12.00 සිට සවස 6.00 දක්වා පමණක් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 12 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

පාසල් කාලය සවස 4 දක්වා පවත්වන්න

Mohamed Dilsad

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

යාපනය සරසවියේ බුදුමැදුරක් ඉදිකිරීම ගැන දේශපාලන විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment