දේශීය

මෙරට කොරෝනා ආසාධිතයන්ගෙන් 33 % ක්ම අවුරුදු 41 – 50 ත් අතර

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් දැනට හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස් ආසාධිතයන්ගෙන් 33 % ක් එනම් 1/3 ක් වයස අවුරුදු 41 ත් 50 ත් අතර වියෙහි පසුවන්නන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා ආසාධිතයන් 106 දෙනා අතුරින්  68 %  පුරුෂයන් බවත් ඒම විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 ක්ද කලුතර දිස්ත්‍රික්කයෙන් 15 ක්ද ගම්පහින් 10 දෙනෙකුද වාර්තා වී අැත.

මින් ෙරා්ගීන් 99 දෙනෙකු අයි. ඩී. එච් රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

Related posts

ගව ඝාතනය තහනම් කරයි

Mohamed Dilsad

හොර ආදායම් බලපත්‍ර හැදූ පුද්ගලයෙක් කොටුවෙයි

Mohamed Dilsad

PHI වර්ජනයේ තීරණය හෙට

Mohamed Dilsad

Leave a Comment