දේශීය

විදෙස්ගත ලාංකිකයන් පිළිබඳ රනිල්ගෙන් ඉල්ලිමක්

(UTV |කොළඹ ) – විදෙස්ගතව රැකියා කරන ලාංකිකයන් බොහෝ දෙනෙකු පවතින කොරෝනා අවධානම හමුවේ එම රටවලින් පිටවීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

අදාල රටවල ස්ථාපිත මෙරට තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල මෙම ලාංකිකයන්ගේ ගැටලු විසදීමට පියවර ගත යුතු බව මාධ්‍යයට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

Related posts

කන්කසන්තුරේ වරායට එන ඉන්දීය මගී යාත්‍රාව ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක්

Mohamed Dilsad

නානුඔය මාරක රිය අනතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment