විදෙස්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා ආසාධනය වෙයි

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා සිය නිවසේදී ස්වයං නොරෝදායනයට ලක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Related posts

පැරිස් නගරය අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ

Mohamed Dilsad

එම් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතට

Mohamed Dilsad

Leave a Comment