දේශීයප්‍රමුඛ පුවත 1

ත්‍රිවිධ හමුදාවත් අද සිට මාර්ග බාධක රාජකාරීවල

(UTV| කොළඹ) –  මාර්ග බාධක රාජකාරී සඳහා අද සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද අනුයුක්ත කරන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

යුධ හමුදාපති කියා සිටියේ නීතිය ආරක්ෂා කිරීමට පොලිසියට සහය වීම එහි අරමුණ බවයි.

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කර සිටී.

මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති වාහන මුදා නොහරින බවද අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබාදීමක් සිදුනොවන බවද පොලිසිය ප්‍රකාශ කරයි.

Related posts

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතට

Mohamed Dilsad

ආණ්ඩුවෙන් අලුත් අවුරුදු තෑගි කලින්ම : ග්‍රෑම් 400 පිටි පැකට්ටුවක් රු 50කි න් ඉහළට

Editor O

නිරෝධායන නීතියට අවනත නොවූ තවත් 317ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment