ගොසිප්

කොරෝනා සැක රෝගියකු හෝමාගම රෝහලෙන් පනී

(UTV |කොළඹ) – කොරෝනා ආසාදිත බවට සැක පුගලයෙකු හෝමාගම රෝහලේ රඳවා සිටියදී පැන යාමේ පුවතක් වාර්තා විය.

ඊයේ දිනයේ මෙම රෝගීයා පැන ගොස් ඇති අතර පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක‍්‍රියාත්මක වී ඔහු නැවතත් අල්ලා ගෙන තිබේ.

නැවත හෝමාගම රෝහලටම ගෙනවිත් ඇති අතර පසුව ඔහු රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පානදුර රෝහලට මාරු කර යවා ඇත.

Related posts

ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රීගෙන් ආණ්ඩුවට රතු එළියෙක්

Mohamed Dilsad

අලුත් දරුවාට කරිනා නමක් තියෙලා

Mohamed Dilsad

යුද හමුදා කපිතාන්වරයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment