දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපත්‍ර ලබා දීමට අගමැතිගෙන් උපදෙස්

(UTV |කොළඹ ) – ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

උපකාරක පංති ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment