දේශීය

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

(UTV |කොළඹ ) – අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් චින රජය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.

අද (28) එම උපකරන තොගය ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩල වලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය.

එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.

Related posts

රජය පිස්සු කෙලින්නෙපා | ජනතාවට කොස්ස ගන්න තියන්නෙපා – සීලරතන හිමි [video]

Mohamed Dilsad

දකුණු ඉන්දියාවේ රැස්වීමක ඇති වූ තෙරපීමකින් 36ක් ජීවිතක්ෂයට

Editor O

යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment