දේශීය

ජනතා ගැටලු පැවසීමට දුරකථන අංක කිහිපයක්

(UTV | කොළඹ) – ජනතා ගැටලුවලට සහය සැලසීම සඳහා කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ජනතාවට සිය ගැටලු 0760 390 981, 0760 390 437, 0766527 589, 0760 390 732, 0760 390 563, 0760 390 754, 0712500031, 0766528068, 0760390564, 0760391461, 0760390725 යන දුරකථන අංක වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

Related posts

ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්

Mohamed Dilsad

අද සිට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ආසාදිතයින් 303කට පුර්ණ සුවය

Mohamed Dilsad

Leave a Comment