දේශීයව්‍යාපාරික

බොරතෙල් සඳහා ඇති ඉල්ලුම පහතට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සඳහා පවතින ඉල්ලුම පහත වැටී තිබේ.

මේ වන විට බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 24යි ශත 93ක් ලෙසයි.

Related posts

ඉලංගයි තමිල් අරසු පක්ෂය, ඉන්දීය අගමැති හමුවීමේ අප්කේෂාවෙන්…?

Editor O

සිසුසැරිය බස් පන්සියයක් අලුතින් ධාවනයට

Editor O

ඉන්දීය හමුදාවන්ගේ පැමිණීම පිළිබඳ නිල දැනුම්දීමක් නෑ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment