දේශීය

මීගමුව බන්ධනාරයේ රැදවියන් 175 කට නිදහස

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමඟ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර ති‍බේ.

ඒ අනුව මීගමුව බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.යූ.ඩී.ඒ. සම්පායෝ මහතාගේ අධීක්ෂණය යටතේ රැදවියන් 51 දෙනෙකු අද (28) දින නිදහස් වී ඇත.

Related posts

ප්‍රවාහණ කාර්යය සාධක බලකායේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

පොහොසත් රටේ අඩු මිලට අරක්කු අළෙවි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික සංඝ සම්මේලනයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

ගුරුවරයෙකු ඇතුළු දඩයමේ ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment