දේශීය

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

(UTV |කොළඹ ) – රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ වසරකට අඩු සිරදඬුවම් කාලයකට යටත්ව ඉදිරි මාස තුන තුළ නිදහස් වීමට නියමිත රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙනි.

නමුත් මෙතෙක් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර ඉහළ යාමක්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි.

Editor O

Leave a Comment