දේශීය

වව්නියාව නගරයට ඇතුළු වන වාහන විෂබීජහරණය කෙරේ

(UTV |වව්නියාව )  – නගර වලට ඇතුළු වන වාහන විෂබීජහරණය සිදුකිරිම ආරම්භ කර තිබේ.

මේ අනුව වව්නියාව නගරයට ඇතුළුවන සියළු වාහන විෂබීජහරණය සිදු කෙරේ.

එම කටයුතු වව්නියාව ඊරට්ටපෙරියකුලම පොලිස් මාර්ග බාධකයේදී සිදුකරනු ලබයි.

වාහන වව්නියාව ඉරට්ටපෙරියකුලම මාර්ග බාධකයේදී නවත්වා විෂබීජහරණය සිදුකිරීමෙන් අනතුරුව නගරයට ඇතුළු කරනු ලබයි.

වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව හා වවුනියාව දකුණ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මෙහෙයවීම යටතේ මෙය සිදු කෙරෙන අතර නගරයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කටයුතු සිදු කරනු ලබයි.

Related posts

වැට් හා දේශීය ආදායම් බදු පනත්කෙටුම්පත් සඳහා පෙත්සම් 10ක්

Mohamed Dilsad

තැපෑලෙන් ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන්

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment