දේශීය

වෛද්‍යවරුන් 10දෙනෙක් නිරෝධායනයේ

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායන යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම වෛද්‍යවරුන් පිරිස මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා පැවසීය.

මේ අතර දැනටමත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවද සංගමය කියයි.

Related posts

විදේශ ගමන් බලපත්‍ර පෝළිම

Editor O

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

හෙද පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment